Advertisement

මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල කතාබහට ලක්වූ චරිත අතර නීතීඥ උදුල් ප්‍රේමරත්නත් ඉන්නවා. ඒ බොහෝ දෙනෙක් ඔහුට චෝදනා කළා ඔහු ඩුබායි බලා පිටත්ව යන්නේ මාකදුරේ මධූෂ් නිදහස් කරගැනීමට බව. කෙසේවෙතත් මෙලෙස එල්ල වන චෝදනාවලට ඔහු සිය මුහුණු පොත හරහා පිළිතුරු ලබාදී තිබුණා.

මේ එම පිළිතුරයි….

මෙච්චරයි කතාව.මම ඩුබායි ආවා.ඒ අමල් හා නදීමාල් වෙනුවෙන් කරන්න යමක් තියෙනව නම් කරන්න.එපමණයි.

ලංකාවේ ඉන්න සමහර ගෝතයො වගේ “ඔබට මධූශ් හමුවී තිබේද වගේ ප්‍රශ්නයක් කෙනෙක් ඇහුවොත් මම නම් ඇබරෙන්නෙ නැහැ.උබ හොදටම දන්නව ඒක..

මට මධූශ් හමුවී තිබේ පමනක් නොව ඔහු සමග එකම අඩි 6,10 කාමරයක එකම බත් පත කමින් මාස 4කට වැඩි කාලයක් ගත කර තිබේ කියල මම කියනවා.ඒ කොයි කාලෙද ,කොහේදිද ඇහුවොත් මීට වසර 9කට පෙර කොලඹ CRP බන්ධනාගාරයේ J2 වාට්ටුවේදී බව මම කියනවා.

ඇත්තටම ගත්තොත් අමල් අදුරනවට වඩා වැඩි කාලයක් මම මධූෂ් අදුරනවා.මට හොදටම පුලුවන්කම තිබුනා මේ case එකේදි කාටවත්ම නොදන්වා ඩුබායි ඇවිත් මධූෂ් ගලවන්න සම්බන්ද වෙන්න.නමුත් මම හිතනව එහෙම කල යුතු නැහැ කියලා.

මොකද වැරදි කරුවෙකුට විශේෂයෙන් මෙවැනි ආකාරයේ මත්ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ද හා මිනී මැරීම් ඇතුලු බරපතල ගනයේ අපරාද සම්බන්ද චෝදනා එල්ලවූ අයෙකුට නීති තර්ක යොදාගෙන ගලවා ගැනීම කල යුතුයි කියල මම විශ්වාස කරන්නෙ නැහැ.මම කරන්නෙත් නැහැ.උපරිම දඩුව්ම් දිය යුතුමයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements