Advertisement

පොලිස් නිලධාරියකු පහර දීම නිසා තුවාල වූ දෙමළ මාධ්‍යවේදියකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

ඩෑන් රූපවාහිනියේ මාධ්‍යවේදී නඩරාජා කුහරාජා පවසන පරිදි යාපනයේ කොකුවිල් හි නිවසක් ඇතුළු වාහන කිහිපයක් ගිනිතැබීම වාර්තා කිරීමට බාධා කරමින් ඔහුට පහරදී ඇත්තේ කෝපායි වැඩබලන පොලිස් ස්ථානාධිපති විසිනි.

සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත බාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය කියා සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements