Featured News

Video Gossip

Advertisement

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම සම්පූර්ණ කාන්තා කර්ය මණඩළයක් සහිතව ගුවන් ගමනක් සඳහා එක්ව තිබේ.

ඒ අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිවයි.

UL306 මෙම ගුවන්යානයේ සිටින කාර්යමණ්ඩලය සියල්ලන්ම කාන්තාවන් වීම මෙහි විශේෂත්වය වේ.


ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට සිංගප්පුරුව දක්වා සහ නැවත ලංකාව බලා පියාසර කර ඇති ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක විශේෂත්වය වූයේ ගුවන් නියමුවාගේ සිට සියලුම කාර්යය මණ්ඩලය කාන්තාවන් වීමය.

එසේම එය ජාත්‍යන්තර කාන්තා දිනයේ දී ප්‍රථම වරට සිදු කිරීමත් විශේෂත්වයකි. මෙය ශ්‍රී ලාංකික ගුවන් ගමන් සේවයන්හි වාර්තාවක් ලෙස ද ඉතිහාස ගතවනු ඇත. 

හැදි මිටේ නුවණ ට සීමා කර තිබූ කාන්තාවන් අද හැදි මිටේ සිට අහස් ගැබ දක්වා සියලු තැන්හි ජය ගෙන ඇති බවට මෙය කදිම නිදසුනකි.










gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements