Advertisement

මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ තවත් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත අද(04) අලුයම පැමිණ තිබේ.

ඔවුන් අතර රංගන ශිල්පි රයන් වැන්රෝවන් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය කාර්යාලය පැවසීය.

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ ඔවුන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. 226 දරණ ගුවන් යානයෙන් අලුයම 05.25ට පමණ දිවයිනට පැමිණි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කළේය.

කටුනායක ගුවන් තොටුපළේ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය මේ වනවිට ඔවුන්ගෙන් ප‍්‍රශ්න කරමින් සිටි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements