Featured News

Video Gossip

Advertisement

තමන් බැණ වැදුණේ තමන්ට දුරකථනයෙන් ඇමතුම් පුද්ගලයා භික්ෂූන් වහන්සේ නමක් යැයි නොදැන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ කාර්ය බහුල වී සිටින අවස්ථාවක පැමිණි එම දුරකථන ඇමතුමෙන් කතා කළ පුද්ගලයා තමනට තර්ජනාත්මකව ඇමතූ බවයි.

තමන් ලක්ෂ 500ක් සොරකම් කළ ඇතැයි එම පුද්ගලයා තමනට චෝදනා කල බවත් එම අවස්ථාවේ ආවේගශීලීව ඊට පිළිතුරු දුර බව ද ඇමැතිවරයා සඳහන් කරයි.කෙසේ වෙතත් එම ඇමතුම ලබා ගත්තේ භික්ෂූන් වහන්සේ නමක් යැයි තමන් දැනගත්තේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයන් බවද පවසන ඇමතිවරයා තමන්ගේ එම කටයුත්තෙන් කිසියම් භික්ෂූන් වහන්සේ නමකට හෝ සංඝරත්නයද අපහාසයක් වූයේ නම් ඒ පිළිබඳ ඉතා දැඩි කනගාටුවට පත්වන බවද සඳහන් කරයි.


ම්පොළ සිට උලපනේ දක්වා දිවෙන අතුරු මාර්ගයේ, මරියාවත්ත හන්දියේ සිට මාර්ග කොටස පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් ඊයේ (03) පෙරවරුවේ විරෝධතාවක නිරත විය. එම අවස්ථාවට මහා සංඝරත්නය ද වැඩම කර සිටියහ. විරෝධතාව අතරවාරයේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තේ ය.

ඒ අවස්තාවේ අමාත්‍යවරයාට ස්වාමන්වන්සේ නමක් දුරකතනයෙන් ඇමතූ අතර අමතන්නේ කවුරුන්ද ‌නොදත් ඇමතිවරයාද සුහදව ප්‍රතිචාර දක්වයි. නමුත් අමාත්‍යවරයාට ‌චොදනා කරමින් බැන වැදුන අවස්තාවේ අමාත්‍යවරයා යම් වචනයකින් අමතා දුරකථනය විසන්දිකර අවස්තාවක වීඩියොවක් news 1st පුවත් විකාශය ඔස්සේ විකාශය කරන ලදී. ‌කෙසේ නමුත් ඒම ස්වාමීන් වහක්සේ‌ෙගේ ඒම ක්‍රියාවලියට සමාජජාලා ඔස්සේ දැඩි විරොධයක් ‌මේවනවිට පලකරමින් ඇත.

ඒම වීඩියෝව පහතින්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements