Advertisement

පසුගිය මාර්තු 10වනදා මහනුවර කුණ්ඩසාලේ ශී්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී්‍ර කණ්ඩායම  පා.ම. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පවත්වා තිබුණි. එයට හේතුව වී තිබුණේ 11 වෙනි දින පැවැත්වෙන ප්‍රාදේශීය සභා මහසභා රැස්වීමේදි ගතයුතු තීන්දු තීරණ පිළිබද සාකච්චා කිරීමයි. 


කෙසේ වෙතත් මෙම හමුවේදී හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මන්තී්‍ර කණ්ඩායම හමුවේ පවසා  ඇත්තේ  තමන් ඇතු`එව අමාත්‍යවරුන් 09ක්, අගමැතිවරයෙක් හා පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙක් මහනුවරට සිටි නමුත් අප කළ සේවයට වඩා සේවයක් ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා තනිවම  පසුගිය කාලය තුළ මහනුවරට විශාල සේවයක් සිදුකර ඇති බවයි.  තමන් එය අකමැත්තෙන් වුවද පිළිගන්නා බව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල  මහතා එම හමුවේදී ප්‍රකාශ කළ බව රැස්වීම නියෝජනය කළ පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ති්‍රවරයෙක් පැවසීය. 

කුණ්ඩසාල - සුනිල් පෙරේරා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements