Advertisement

කෙහෙලිය එල්ලුම් ? 
නීතීඥ ගෙදර ගිහින් බේරා දෙන්නැයි හඬා වැටිලා

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් කල වංචාව මිනීමැරීමට සමාන බවත් ඔහුට දඩුවම විදියට මරණ දඬුවම දිය යුතු බවත් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

රඹුක්කළ මහතා නඩුවේ හිටපු නීතිඥයාගේ නිවසට ගොස් තමන් බේරාදෙන්නැයි හඬා වැටෙමින් ඉල්ලා ඇති බවද හෙතෙම පැවසීය.
01 වැනිදා සිට රට විවෘත කරනවා - කෙහෙලිය රඹුක්වැල්ල

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස (01) දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසිය.

සෞඛ්‍ය  අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ (25) දින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා (25) දින එම රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

හිමිකරුවන් නොමැති ගිණුම් ෆේස් බුක් ගිණුම් ලක්ෂ විස්සක් පමණ මෙරට ඇති බව ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ඒවා අත්හිටුවීමට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පැවසීය.
මිලේනියම් චැලෙන්ජ් හෙවත් MCC ගිවිසුම 2019 ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකයක් බවට පත්වී තිබිණි.

ජනාධිපතිවරණයට පෙර එම ගිවිසුමට අනිවාර්යයෙන්ම අත්සන් තබන බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අවධාරණය කළ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කළේ, එය "ඇමෙරිකානු මර උගුලක්" වන අතර ඒ හරහා ඇමෙරිකාවට ශ්‍රී ලංකාවේ ඉඩම් "කුණු කොල්ලයට" විකිණෙන බවටය.

ඊට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසයක් ද ආරම්භ කළ අතර, එම ගිවිසුම් අධ්‍යයනය කිරීමකින් තොරව අත්සන් නොකරන බවට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වූ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස පොරොන්දු වීමෙන් අනතුරුව එම උපවාසය අත් හරින ලදි.

MCC ගිවිසුමේ වැදගත්කම

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් සැපයීමට නියමිතය.

"විදේශ රටවලින් ශ්‍රී ලංකාවට එන එක ඩොලරයක් පවා ගෝඨාභය රාජපක්ෂට දැන් වැදගත්. ඒ නිසා ඔහුට තීරණය කරන්න වෙනවා ඒ ඩොලර් කොහොම ද ගෙන්න ගන්නේ කියලා. චීනයෙන් ගත්තොත් ලොකු පොළියක් මත තමයි ණය ගන්න වෙන්නේ," ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ් ඒ විජේවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.

මෙම ආධාරය මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා ගැනීම අතිශය වැදගත් බව ඩබ් ඒ විජේවර්ධන පෙන්වා දෙයි. මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට පළමු වාරිකයේදී අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලැබෙනු ඇත. ණය වාරික පියවීම සඳහා එම ඩොලර් භාවිත කිරීමට රජයට අවස්ථාව හිමි වේ.

මෙය වැදගත් වන්නේ, ඉදිරි වසර 5ක කාලය මෙරට වැඩි ම ණය වාරික ගෙවීමට සිදුවන කාල පරිච්ඡේදය බවට පත්වන හෙයිනි.

ස්ථාවරය වෙනස් වෙයි?

බීබීසී සිංහල සේවය MCC ගිවිසුම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පාර්ශව කිහිපයෙන්ම අදහස් විමසීමේදී පෙනී ගියේ, මේ වන විට එම පාර්ශවයන් දැරූ ස්ථාවරයන් වෙනස් වෙමින් පවතින බවය.

බීබීසී සිංහල සේවය කළ විමසුමකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ, "MCC ගිවිසුම යළි අධ්‍යයනය කළ යුතු," බවය.

"අපි මේ ගැන යළිත් අධ්‍යයනය කළ යුතුයි. මේක අපේ රටේ ව්‍යවස්ථාවට ගැලපෙනවා ද කියල සොයා බලන්න ඕන. ද්විපාර්ශවික ආර්ථික ගිවිසුමකදී රටවල් දෙක ම සමාන තත්ත්වයෙන් සිටිය යුතුයි. ඔවුන්ට කෙතරම් ලොකු ආර්ථිකයක් තිබුණත් ඔවුන්ගේ ආර්ථික ලොකුකම් බලන්න බැහැ අපට."

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි දේශපාලනඥයෝ මෙම ගිවිසුම "ඇමෙරිකානු මර උගුලක්" ලෙස හඳුන්වමින් ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ මාතෘකාවක් ලෙස භාවිත කළහ.

කෙසේ වෙතත්, බීබීසී සිංහල සේවය කළ විමසුමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, නව අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවය.

මේ අතර, MCC ගිවිසුමට විරුද්ධව උපවාසයක නිරත වූ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන්ගේ අදහස් විමසීමට බීබීසී සිංහල සේවයට හැකි විය.

උන් වහන්සේ ප්‍රකාශ කළේ, "ඒ ගිවිසුම අත්සන් කළොත් ඇති වන බලපෑම් ගැන අධ්‍යයනය කරන්න ඒ අවස්ථාවේ කාලයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ රට වෙනුවෙන් කළ යුතු හොඳම දේ තමයි මම කළේ. මට දේශපාලන පක්ෂයක් නැති නිසා මට ඒකේ දිගටම රැඳිලා ඉන්න වෙලාවක් නෑ. ඒ නිසා මගේ යුතුකම මම කරල ඉවර කළා. ඒත් රටට අනර්ථයක් වෙනවා ද කියලා අපි විමසිල්ලෙන් ඉන්නේ," යනුවෙනි.

මේ අතර, MCC ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කරන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සන්ධානයේ සාමාජිකා නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පවසන්නේ, ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කළ විරෝධතා තර්ක නිවැරදි නොවන අතර, දැනට බලයේ සිටින ඔවුන් එම ගිවිසුමට අත්සන් තැබිය හැකි බවය.

"දැනට බලයේ ඉන්න පොදුජන පෙරමුණ විසින් මෙහෙයවපු විරෝධතාවක් තිබුණා. දැන් වෙනකොට ඒක ගැන ලොකු කතාවක් රටේ නැති තත්ත්වයට පත්වෙලා තියෙනවා. පොදුජන පෙරමුණ ගෙනාපු විරෝධය බොහෝ දුරට වැරදි කරුණු මත සහ ඒ වගේම ජාතිවාදී අදහස් පදනම්ව තමයි ඒ විරෝධය ගොඩ නැගුණේ. දැන් බලයේ ඉන්නේ ඒ විරෝධය පළ කරපු පාර්ශවය නිසා විරෝධයක් නැතුවම ඒකට අත්සන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි තවදුරටත් ඒකට විරෝධය පළ කරනවා."

නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පෙන්වා දුන්නේ, මෙම ගිවිසුම මාර්ගයෙන් රජයට අයත් ඉඩම්වල අයිතිය ගොවීන්ට ලබා දීම හරහා එම ඉඩම් පෞද්ගලික සමාගම්වලට විකුණා දැමීමට ඉඩම් හිමියන්ට අවස්ථාව හිමි වන බවය. මෙම ගිවිසුමෙන් සිදුවන ප්‍රධානතම වරද එය වන බව පෙන්වා දුන් ඇය සඳහන් කළේ, අධ්‍යයනය කිරීමෙන් පසුව ඊට අත්සන් තබන බව පැවසුව ද ගිවිසුමේ වෙනසක් සිදු නොවන බවය.

"ඒගොල්ලො බලයට ආවම ඕන නම් අර විරෝධය අයින් කරල දාල දැන් කොරිඩෝව නැහැයි කියල ඒක ඕන නම් අත්සන් කරන්න පුළුවන්. නමුත් එකම ගිවිසුමට තමයි එහෙම වුණත් අත්සන් වෙන්නේ."

මෙම ගිවිසුමට අත්සන් තැබීමෙන් රටට කිසිදු අයහපතක් නොවන බවට ජනාධිපතිවරණයට පෙර සහතික වූ එක්සත් ජාතික පක්ෂය මේ වන විට සිය ස්ථාවරය වෙනස් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු සභාපති කබීර් හෂීම් බීබීසී සිංහල සේවයට පැවසුවේ, "රටේ ජනතාව ජනාධිපතිවරණයේදී ජන වරමක් ලබා දුන්නේ MCC ගිවිසුමට විරුද්ධව," බවය.

"ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට රටේ ජන වරමක් දුන්නේ, MCC ගිවිසුමට විරුද්ධවයි. ඔවුන් හිටියේ MCC ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියන ස්ථාවරයේ. ඒ නිසා මම විශ්වාස කරනවා, ජනාධිපති තුමා ජන වරමට ගරු කරලා MCC ගිවිසුමට අත්සන් නොකර ඉඳියි කියලා."

MCC ගිවිසුම පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කළහොත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ විපක්ෂය ගන්නා ක්‍රියාමාර්ගය පිළිබදව ද කබීර් හෂීම් මන්ත්‍රීවරයා අදහස් දැක්වීය.

"අපි MCC ගිවිසුම අත්සන් කරන්න හැදුවාම ජනතාව ඒක ප්‍රතික්ෂේප කරලා ඒක අත්සන් නොකරන පාර්ශවයට ඡන්දය ලබා දුන්නා. ඒ නිසා අපි ජන වරමට ගරු කරලා ඒ ගිවිසුම අත්සන් නොකර ඉන්න ආණ්ඩුවට සහය දෙනවා."

කෙසේ වෙතත්, සංවර්ධන සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ සඳුදා (නොවැ: 25) ප්‍රකාශ කළේ, මිලේනියම් චැලේන්ජ් ගිවිසුම මේ රජය යටතේ අත්සන් නොකර බවය.

"මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම අත්සන් කරන්න බලාපොරොත්තුවක් නෑ. අපි ඒ ප්‍රශ්නය ජය අරන් තියෙන්නේ."

මේ අතර, දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජේ. වෙල්ස් පසුගිය දා වොෂිටන් නුවරදී ප්‍රකාශ කළේ, "ශ්‍රී ලංකාවේ MCC ගිවිසුමක් ළඟදී ම ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින" බවය.

ශ්‍රී ලංකාවේ MCC ගිවිසුමක් ළඟදී ම ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටිනවා

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජේ. වෙල්ස්
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ, "විමල් වීරවංශ ඇමතිතුමා නම් කියල තියෙනවා ඒකට අත්සන් කරන්නේ නැහැ කියලා. ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ තීරණය මොකක් ද කියලා තාම දන්නේ නෑ. ඒ නිසා හරියටම දෙයක් කියන්න බැහැ," යනුවෙනි.

"ආණ්ඩුවට බරපතළ අභියෝගයක්"

MCC ගිවිසුම සම්බන්ධයෙන් මේ වන විට වත්මන් ආණ්ඩුව "බරපතළ අභියෝගයකට" මුහුණ දී සිටින බව ස්වාධීන ආර්ථික විශ්ලේෂක ඩබ් ඒ විජේවර්ධන පෙන්වා දෙයි.

මෙම ආධාරය ලබා දීමට මූලික වන අවශ්‍යතාවක් වන්නේ, රටක ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4085ට වඩා අඩු වීමය.

"මේ ආධාරය අපට හම්බ වුණේ 2016 දී කරපු ඉල්ලීමකට අනුව. ඒ කාලේ අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4085ට වඩා අඩුවෙන් තිබුණේ. දැන් ඊට වඩා වැඩියි. ඒ නිසා මේ ගිවිසුමට දෙසැම්බර් 31ට කලින් අත්සන් නොකළොත් ආයේ ඒක අපිට ලැබෙන්නේ නෑ. ඇමෙරිකාවේ රජයේ ආයතන දෙසැම්බර් අග සති දෙකේ වහනවා නත්තල් නිවාඩුවට. ඒ නිසා දෙසැම්බර් 15 වෙනි දාටවත් කලින් මේ ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න වෙනවා," ඩබ් ඒ විජේවර්ධන පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුවේ සුළුතරයක් නියෝජනය කිරීමත්, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ බහුතර විපක්ෂය ගිවිසුමට විරුද්ධව ඡන්දය භාවිත කිරීමේ අවදානමක් පැවතීමත් නිසා වත්මන් ආණ්ඩුවට අභියෝගයක් එල්ල වී තිබේ.

මොකක් ද මේ MCC ගිවිසුම?

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 85ක්) සැපයීමට නියමිතය.

ඒ, ව්‍යාපෘති ආධාර වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 447.5ක් සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 32.5ක් වශයෙනි.

මෙම ආධාර මුදල ලබා දෙන්නේ ප්‍රධාන ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහාය.

ප්‍රවාහන ව්‍යාපෘතිය: මේ යටතේ මධ්‍යම වටරවුම් මාර්ග ජාලයට (Central Ring Road Network) ඇතුළත් ප්‍රදේශවල මාර්ග නවීකරණය කිරීම, මාර්ග තදබදය කළමනාකරණය කිරීම, පොදු බස් රථ සේවාව නවීකරණය කිරීම, මාර්ග තදබදය පාලනය කිරීම සදහා ප්‍රවාහන කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම ආදී කාර්යයන් සිදු කිරීමට නියමිතය.

ඉඩම් ව්‍යාපෘතිය: මේ යටතේ තෝරාගත් දිස්ත්‍රික්ක 12ක රජයට අයත් සහ අයිතිකරුවන් සහිත ඉඩම් මැන නිසි ඔප්පුවක් නොමැතිව බලපත්‍ර මගින් ඉඩම් අයිතිය ලබාගෙන සිටින පුද්ගලයින්ට නිසි ඔප්පු ලබා දීමත්, ඉඩම් ඔප්පු ඩිජිටල්කරණය හරහා වාර්තා පවත්වාගෙන යාමත් අපේක්ෂිතය.

BBC




ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර ප‍්‍රබලයින් කිහිප දෙනෙකු අතර ඇතිවී ඇති මත ගැටුම් හේතුවෙන් අවසන් මොහොතේ මහනුවරට හිමිවීමට තිබූ කැබිනට් ඇමති ධූරය අහිමි වූ බව වාර්තා වේ.

ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඊයේ රාත‍්‍රියේ සැකසූ අවසන් කැබිනට් ඇමති නාම ලේඛනයේ මහනුවර දිස්ත‍්‍රික් නායකයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නම සදහන්ව තිබී ඇතත් ඊට මහනුවර දිස්ත‍්‍රික්කයේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තවත් ප‍්‍රබලයින් දෙදෙනෙකු තදින්ම විරුද්ධ වීම හේතුවෙන් අවසන් මොහොතේ ඉතා අසීරුවෙන් තේරූ නව කැබිනට් මණ්ඩලයෙන් මහනුවරට හිමිවීමට තිබූ ඇමති ධූරය ඉවත් කිරීමට සිදුවී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනපති අපේක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබීමට නියමිත සිංහල බෞද්ධ ඡන්ද වැළැක්වීමේ ජාත්‍යන්තර වැඩසටහනක් ක්‍රියාත්මක වන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ සඳහා විදේශයන්ගේ ආධාර උපකාර හිමිවන බවත් එහිදී සිංහල බෞද්ධ ඡන්ද පනස්දහසක් හා ලක්ෂයක් අතර ප්‍රමාණයක් ඔහුට ලැබීම වැළැක්වීම එහි අරමුණ යැයි මහනුවරදී පැවැති ජනහමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේය.
ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටියදී, අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායමක් වන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස විශ්වාස කෙරෙන මොහොමඩ් සහරාන් හෂීම් ඔත්තුකාරයකු ලෙස රජයන් වැටුප් ලබාගෙන ඇති බව තහවුරු වෙයි.

පාස්කු ඉරිදා එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම් ඇතුළු කල්ලි කණ්ඩායම් වලට මුල්‍යමය වශයෙන් ආධාර උපකාර කළේ තම ආණ්ඩුවෙන් බවට රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමතිවරයකුව සිටි කෙහෙළිය රඹුක්වැල්ල 'හිරු' නාලිකාවේ 'බලය' වැඩසටහනට එක්වෙමින් කරනු ලැබූ අනාවරණයකින් එම කාරණය තහවුරු විය.
පසුගිය මාර්තු 10වනදා මහනුවර කුණ්ඩසාලේ ශී්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී්‍ර කණ්ඩායම  පා.ම. කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක් පවත්වා තිබුණි. එයට හේතුව වී තිබුණේ 11 වෙනි දින පැවැත්වෙන ප්‍රාදේශීය සභා මහසභා රැස්වීමේදි ගතයුතු තීන්දු තීරණ පිළිබද සාකච්චා කිරීමයි. 
ugkx weu;slx ´kakE
ta;a i¾ jhs*agkx 
weu;s lula ke;=ju nE jf.a
flfy<shf.ka ms<s;=re

ysgmq ckudOH weu;s flfy<sh rUqlaje,a, uy;d tcdmhg iïnkaO ùug wjia:d lsysmhl§u W;aidy l< nj;a" Bg mlaI kdhl;ajfha wkql+,;djla fkdue;s nj;a miq.sh iufha ckm%sh mqj;la úh'

ta nj mejiQfõ tcdm uy f,alï wud;H lî¾ yISï uy;dh' rUqlaje,a, uy;d Bg ms<s;=reo iemhSh' tys§ Tyq lshd isáfha m%Odk mlaI foflka l=ulska b,aÆj;a Pkao ,laIhlg jvd .; yels ;udg tcdmhg hdug ;rï wfyakshla ke;s njhs'

fï Èkj,o rUqlaje,a, uy;d fndfyda fjí wvú j,g mqj;la njg m;aj ;sfí' ta Tyqf.a ìß|f.a nrnrh ksid flfia fyda weu;s lula
.kakg w.ue;s rks,a úl%uisxy uy;df.ka b,a,Su ms<sn|jh'
flfy,shg yd y÷kafk;a;s‍g
jfrka;=


iudcjd§ mlaIfha ysgmq idudðlhka jk ,,s;a iy l=.ka hk fofokd ms<sn| kvq úNd.hg bÈßm;a fkdjQ md¾,sfïka;= uka;%Sjreka fofofkl=g l:dkdhljrhd yryd jfrka;=jla ksl=;a lsÍug hdmkh ufyaia;%d;a mS' isjl=ud¾ Bfha ^25& ksfhda. lf<ah'

fufia jfrka;= ksl=;a lf<a ysgmq wud;H flfy,sh rUqlaje,a, iy ck;d úuqla;s fmruqfKa md¾,sfïka;= uka;%S iqks,a y÷kafk;a;s hk fofokdgh'

iudcjd§ mlaIfha ,,s;a l=ud¾ ùrrdÊ iy l=.ka uqre.dkkaoka hk fofokd h;=re meÈfhka .uka lrñka isáh§ 2011 foieïn¾ 10 jeksod w;=reoka ù we;'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements