Advertisement

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන යොවුන් පුරය තරුණ පෞර්ෂ සංවර්ධන වැඩසටහන පසුගියදා හම්බන්තොට වීරවිල ප්‍රදේශයේ පැවැත්වුණා.
ඊ‌යේ(15) එම ප්‍රදේශයේ සංචාරයක යෙදුනු පා.ම නාමල් රාජපක්ෂ මහතා යොවුන් පුරය පැවති උත්සව භූමියද නිරීක්ෂණය කලා.

එහිදී භාවිතා කරන ලද උපත් පාලන කොපු (කොන්ඩම්), යට ඇදුම් සහ මත්පැන් බෝතල් අවිධිමත් ලෙස බැහැර කර තිබුනු දුටු නාමල් රාජපක්ෂ මහතා ඒවායේ ජායාරූප කිහිපයක් සිය ටුවිටර් ගිණුමේ පළකර තිබුනා.

නමුත් තරුණසේවා සභාවේ සභාපති එරංද වැලිඅං‌ගෙ පවසන්නේ තමන් සභාපති ධූරය දැරූ වසර හතරක කාලය තුල විනයෙන් පිරිපුන් තාරුණ්‍යයක් බිහි කිරීමට තමන් කැපවූ බවයි.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements