Advertisement

ඇමති රිෂාඩ් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු යයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

මන්නාරම ප්‍්‍රදේහයේදී අත්අඩංගුවට ගෙන ඇති මෙම පුද්ගලයා සතුව ඩෙටනේටර් 06ක්ද තිබූ බව වාර්තාවන්හි දැක්වෙයි.

මන්නාරම පොලිසියට සැකකරු බාර දී ඇති බවත් ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද් තව දුරටත් සදහන් වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements