Advertisement

පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ආශ්‍රිතව සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව සැකකරුවන් හා සැකකරින්ගේ ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පහත් සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන මෙන් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක :- 071 8591771, 011 2422176, 011 2395605




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements