Advertisement

පසුගිය පාස්කු ඉරිදා මඩකලපුව, සියෝන් දේවස්ථානයේදි මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලද පුද්ගලයා තමාගේ පුතා බවට සීසීටීවී දර්ශන ඔස්සේ ඔහුගේ ඉරියව් හඳුනාගත් බවත් මේ දක්වා ඔහු අතුරුදන්වීම නිසා ඒ ඔහුම බවට විශ්වාස කරන බවත් පවසමින් එක්තරා මවක පොලිසිය වෙත පැමිණි පුවතක් වාර්තාවේ.


ඔහුගේ මව පොලිසියේදී නැවත පුතාව හඳුනා ගෙන ඇති බව වාර්තා විය. තම පුතා නාසාර් මොහමඩ් අසාර් නැමැති 27 හැවිරිදි පුද්ගලයෙක් බව පවසා ඇති මේ කියන මව හතරවෙනි මාවත නව කාත්තන්කුඩි යන ලිපිනයේ ඔහු පදිංචිව සිටි බවද හෙළි කළාය.

ඔහු පසුගියදාක සිට ආගිය අතක් නැති බවත් කල්මුනේ ප්‍රදේශයෙ කාන්තාවක හා විවාහවි සිටින විවාහකයෙකු වන ඔහුගේ බිරියද ඔහු සොයමින් සිටි බවත් පවසා ඇත.  මෙම ප්‍රහාරය නිසා 27 ක් මිය ගියහ. මවට පුතුගේ ඉරියව් හදුනාගන්නට සැලැස්සූ සීසීටීවී වීඩියෝව පහතින් 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements