Featured News

Video Gossip

Advertisement

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍ය උත්සවය මේ වසරේදී පැවැත්වීමට යම් සූදානමක් ඇති බවට එම පවුලට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි.

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දියණියක් නාමල් රාජපක්ෂ මහතාගේ අතගන්නා මනාලිය වනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

මෙම මංගල උත්සවය මූලික චාරිත‍්‍ර සිය ගම්මානය වන මැදමුලනේදී සිදු කිරීමටත් ඉන් අනතුරුව කොළඹ දී වෙනම උත්සවයක් පැවැත්වීමටත් සූදානම් වී ඇති බවටද තොරතුරු වාර්තා වේ.

නාමල් රාජපක්‍ෂ මහතාට මෙම අප්‍රෙල් මස 10 වැනිදාට වයස අවුරුදු 33 සම්පුර්ණ වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements