කොළඹ, කොච්චිකඩේ දේවස්ථානය සහ කොළඹ හෝටල් දෙකක් තුළ පිපිරීමක්
gossip
,
gossip lanaka
,
News
,
Political
කොළඹ, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ මීට ටික වේලාවකට පෙර පිපිරීමක් සිදු ව තිබේ.
පිපිරීමෙන් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූවන් මේ වනවිට කොළඹ ජාතික රෝහලට රැගෙන එමින් පවතින අතර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරසිංහ මහත්මිය සඳහන් කළේ, මේ වනවිට රෝගීන් 50කට අධික පිරිසක් රෝහල වෙත රැගෙන ආ බවයි.
තවදුරටත් තුවාල ලැබූවන් ජාතික රෝහල වෙත රැගෙන එමින් පවතින බව අප වාර්තාකරුවන් සඳහන් කළහ.








