BREAKING NEWS
latest

728x90

468x60

අමායා අධිකාරී නැවතත් මනාලියක් වෙලා

අමායා අධිකාරී ගැන නොදන්න කෙනෙක් නැහැනේ.

අමායා පහුගිය කාලේ හරි හරියට ජනප්‍රිය වුණු කෙනෙක්.

අමායා උඩරට මංගල ඇඳුමකින් සැරසුණු ඡායාරූප කිහිපයක් නිසා ඇගේ රසිකයන් හිතන්නේ ඇය නැවතත් විවාහ වෙලා කියලා.

නමුත් ඇය මේ විදිහට සැරසී තිබෙන්නේ ඡායාරූප එකතුවක් සඳහා කියලා තමයි අපට ආරංචි වුණේ.









« PREV
NEXT »
Loading...

Facebook Comments APPID