කල්මුනේ වෙඩි හුවමාරුවක් : නිවසක් තුල පිපිරීමි දෙකක් - මරාගෙන මැරෙන බෝම්බකරුවන්දැයි සැකයක්
gossip
,
gossip lanka
,
News
කල්මුනේ සයින්දමර්දු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත විශේෂ කාර්ය බළකායේ භට පිරිසක් සහ යුද හමුදා පිරිසක් මීට සුළු මොහොතකට පෙර සන්නද්ධ කණ්ඩායමක් සමඟ වෙඩි හුවමාරුවක නිරතවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම වෙඩි හුවමාරුව තවමත් සිදුවෙමින් පවතින බවත් විශාල පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
මරාගෙන මැරෙන බෝම්බකරුවන්දැයි සැකයක් ඇති බවත් වැඩිදුර ආරංචිමාර්ග සදහන් කරයි.
වැඩිදුර තොරතුරුු බලාපොරොත්තු වන්න
(ඡායාරූපය අන්තතර්ජාලයෙන් හැගවීමට යොදාගත්තකි)
වැඩිදුර තොරතුරුු බලාපොරොත්තු වන්න
(ඡායාරූපය අන්තතර්ජාලයෙන් හැගවීමට යොදාගත්තකි)

