Advertisement

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු වසා තිබූ මාර්ග යළි විවෘත කර තිබේ.

සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීම සඳහා මෙලෙස මාර්ග තාවකාලිකව වසා දමා තිබුණි. අදාළ මෝටර් රථය ගුවන් තොටුපළ දෙසට ධාවනය වෙමින් තිබියදී ආරක්ෂක අංශ විසින් එය නවත්වා පරීක්ෂාවට ලක්කර තිබේ.



Katunayake airport

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements