BREAKING NEWS
latest

728x90

468x60

header-ad -->

නව ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් සුමංගල ඩයස් පත්කෙරේ

නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් ඞී.එල්.එස්. ඩයස් මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරිම සිදුකර තිබේ.

ඒ මහතා අද (29දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
« PREV
NEXT »

Facebook Comments APPID