Advertisement



තම නිවස පිහිටි විඡේරාම මාවත වසා දමන ලෙසට කිසිවකුගෙන් ඉල්ලා සිටියේ නැතැයි හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (24 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාරවල් වහන්න කියලා මම ඉල්ලුවේ නෑ. මම විතරක්‌ නොවෙයි විඡේරාම පාරේ ඉන්නේ. ගයන්ත කරුණාතිලක ඇමැතිතුමාගේ නිවස තියෙනවා. චම්පික රණවක ඇමැතිතුමා ළඟදී තාප්පයකුත් හැදුවා ඔහුගේ නිවසෙ. පලස්‌තීන තානාපති කාර්යාලයත් තියෙනවා. රටේ ආර්ථිකය කඩාවැටෙද්දි එය ගොඩගන්න අපේ සහාය ලබානොගෙන අපිව හාස්‍යයට ලක්‌ කිරීම වැරදියි... යෑයි ද මහින්ද රාජපක්‍ෂ මහතා කීවේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements