Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු ෂෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි මහතා සම්බන්ධව විමර්ශනය කිරීමට විද්වත් මණ්ඩලයක් පත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ සඳහා සුදුසුකම් ඇති ප‍්‍රසව හා නාරි වෛද්‍යවරුන් තිදෙනකු සහ වෛද්‍ය සභාවෙන් නියෝජිතයකු සමග සිවු පුද්ගල මණ්ඩලයක් පත්කර මෙම චෝදනා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් පුළුල් පරීක්‍ෂණයක් කරන බව ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සඳහන් කළේය.

එම පරීක්‍ෂණයෙන් වෛද්‍යවරයා වැරදිකරුවකු වුවහොත් රටේ නීතිය සහ සෞඛ්‍ය අමාත්‍යංශය නීතිය අනුව දැඩි තීරණයක් ගන්නා බවද හෙතෙම කියා සිටියේය. සිසේරියන් සැත්කමක් සිදු කරන අවස්ථාවේ ශල්‍ය වෛද්‍යවරයකු, සහකාර වෛද්‍යවරයකු, නිර්වින්දන වෛද්‍යවරයකු, හෙදියන්, උපස්ථායකයන්, කම්කරුවන් යන සියලූ දෙනාම ශල්‍යාගාරයක් තුළ සිටින බවත් ඔවුන් නොමැතිව තනිව වෛද්‍යවරයකුට එම සැත්කමක් සිදුකළ නොහැකි බවත් ඇමැතිවරයා පැවසීය.

එහෙත් මේ සම්බන්ධව ඇත්ත නැත්ත සෙවීමට පත්කරන විද්වත් මණ්ඩලයට ඉඩ ලබාදෙන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook