Advertisement

මෙරට පිහිටි විදෙස් තානාපති කාර්යාල වෙබ් අඩවියක් ඇතුළු වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, රවිදු මීගස්මුල්ල මහතා සඳහන් කළේ, .lk සහ .com වෙබ් අඩවි කිහිපයකටත් මෙම සයිබර් ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

මෙම වෙබ් අඩවි යථා තත්වයට පත් කිරීම සඳහා එස්. එල් සර්ට් ආයතනයට අමතරව ටෙක්.සර්ට් ආයතනය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කරගෙන යන බව රවිදු මීගස්මුල්ල මහතා සඳහන් කළේ ය.

Cyber attack on several SL websites

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements