Showing posts with label world. Show all posts
ඉරානය ඇමරිකා කදවුරු පෙලකට පහර දේ. - ඉන්දියානු සාගරයට බෝම්බ හෙලන යානා 06ක් අමෙරිකාවෙන් එවයි. [ VIDEO]
gossip
,
gossip lanaka
,
Iran
,
Latest-News
,
News
,
US
,
world
ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකකට මිසයිල ප්රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්ය සඳහන් කරයි.
මිසයිල ප්රහාර දහයකට වැඩි ප්රමාණයක් එල්ල මෙන්ම මෙහිදී එල්ල කර ඇති අතර ප්රහාරය ඉරානය විසින් එල්ල කර ඇත්තේ තම හමුදා ප්රධානියා ඝාතනය කිරීමට ප්රතිප්රහාරයක් ලෙස බව ඉරාන මාධ්ය වාර්තා කර ඇත.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට එරෙහිව එරට කොංග්රස් මණ්ඩලයට ඉදිරිපත් වූ දෝෂාභියෝගය ජයග්රහණය කර තිබේ.
දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 230ක් ලැබී තිබෙන අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 197කි.
සිය බලතළ අනිසි ලෙස භාවිත කිරීම සහ කොංග්රසයේ ක්රියාවලියට බාධා කිරීම යන චෝදනා මත ජනපති ට්රම්ප්ට එරෙහිව මෙම දෝෂාභියෝගය ඉදිරිපත් වූ අතර මෙය සම්මතවීමෙන් පසු එය රිපබ්ලිකන් බලය සහිත සෙනෙට් සභාවට ඉදිරිපත්කිරීම සිදුවේ.
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් බලයෙන් පහකිරීමට නම් එය සෙනෙට් සභාවේ දී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතුය.
ලබන වසරේ තමාට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත ප්රභල අපේක්ෂකයෙකුවන ජෝ බයිඩන්, අපකීර්තියට පත්කරකන ලෙස යුක්රේනයේ ජනාධිපතිවරයාගෙන් ඩොනල්ඩ් ට්රම්ප් ඉල්ලා ඇතැයි අනාවරණය වීම මෙම දෝෂාභියෝගය ගෙන ඒමට මූලික හේතුව විය. එමඟින් තම ප්රතිරූපය නංවා ගැනීමට ජනාධිපති ධුරයේ බලය අනිසි ලෙස භාවිත කර ඇතැයි ට්රම්ප්ට චෝදනා එල්ලවිය.
ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සහ ඔහුගේ නව අමාත්ය මණ්ඩලය ඊයේ (31) පස්වරුවේ දිවුරුම් දුනි.
ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන රාෂ්ඨපති භවන් හි දී මෙම දිවුරුම් දීමේ උත්සවය පැවැත්විනි.
දිවුරුම් දීම සිදුවූූෙයේ ඉන්දිය ජනපති රාම්නාත් කෝවින්ද් ඉදිරියේයි.
අදියර 7 ක් යටතේ අප්රේල් 11 වනදා සිට මැයි 19 වනදා දක්වා පැවති ඉන්දීය මහ මැතිවරණය සැළකෙන්නේ ලොව ප්රජාතන්ත්රවාදී රාජ්යයක පැවති විශාලතම මැතිවරණය ලෙසයි.
එහි ප්රතිඵල පසුගිය 23 වනදා නිකුත් කෙරුණු අතර, මෝදි ප්රමුඛ ඔහුගේ භාරතිය ජනතා පක්ෂය එහිදී ජයග්රහණය හිමිකර ගත්තා.
ආරක්ෂක අමාත්යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එරට බලධාරීන් විසින් ඉරිදා (07) රාත්රී සිතාසියක් බාරදී ඇතැයි වාර්තාවේ.
එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වන්නේ ඝාතනයට ලක්වූ ජ්යෙෂ්ඨ මාධ්යවේදී ලසන්ත වික්රමතුංග මහතාගේ දියණියක වන අහිංසා වික්රමතුංග මෙනවිය විසින් ගොනුකර තිබු පෙත්සමක් අනුව එම සිතාසිය නිකුත්කර ඇති බවයි.
රජිව් ගාන්ධි කොටිනායක ප්රභාකරන්ට වෙඩි නොවදින කබාය ලබාදුන්නා - අන්නා ඩී එම්. කේ නායක රාමචන්ද්රන්ගෙන් හෙලිදරවුවක්
gossip
,
gossip lanka
,
News
,
Rajiv Gandhi
,
world
හිටපු ඉන්දීය අගමැති රfori1ජිව් ගාන්ධි තම වෙඩි නොවදින කබාය සහ ඉන්දීය රුපියල් පනස් ලක්ෂයක මුදලක් කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට දුන් බව තමිල්නාඩුවේ අන්නා ඩි එම්. කේ. පක්ෂ නායක පන්රුටී රාමචන්ද්රන් ප්රකාශ කර ඇත.
රජිව් මේ දේ සිදු කළේ ඉන්දු ලංකා ගිවිසුම ක්රියාත්මක කිරීම සඳහා බවද හෙතෙම කියා සිටියේය.
පාකිස්තාන අත්අඩංගුවට පත්වූ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් පැය කිහිපයක ප්රමාදයකින් පසුව ඊයේ (1) රාත්රී 9.30ට පමණ පමණ නැවත ඉන්දියාවට පැමිණියේය.
සාමයට අත දිගු කිරීමක් ලෙසින් ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තාමන් ඉන්දියාවට බාර දෙන බව පාකිස්තාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් එරට පාර්ලිමේන්තුව අමතමින් පසුගියදා (28) පැවැසීය.
l,dldó ixfõ§ mqoa.,hkag
f,dalh ch .ekSu wiSre kE
- wud;H rdð; fiakdr;ak
l,dldó woyia we;s ixfõ§ mqoa.,hkag f,dalh ch.ekSug wiSre lghq;a;la fkdjk nj fi!LH iy foaYSh ffjoH wud;H rdð; fiakdr;ak uy;d m%ldY lf<ah'
wïmdr uy frdayf,a wOHlaIjrhd tjka l,dldó w¨;a woyia we;s olaI wOHlaIjrfhla nj weue;sjrhd lSh'
weue;sjrhd fufia woyia m%ldY lrkq ,enqfõ wïmdr uyfrdayf,a kj ldhsl udkisl mqkre;a:dmk tallh iy <ud wdrlaIl uOHia:dkh ^l=re¨ leoe,a,& újD; lsÍfï wjia:dj i|yd meñ‚ wjia:dfõ§h'
f,dalh ch .ekSu wiSre kE
- wud;H rdð; fiakdr;ak
l,dldó woyia we;s ixfõ§ mqoa.,hkag f,dalh ch.ekSug wiSre lghq;a;la fkdjk nj fi!LH iy foaYSh ffjoH wud;H rdð; fiakdr;ak uy;d m%ldY lf<ah'
wïmdr uy frdayf,a wOHlaIjrhd tjka l,dldó w¨;a woyia we;s olaI wOHlaIjrfhla nj weue;sjrhd lSh'
weue;sjrhd fufia woyia m%ldY lrkq ,enqfõ wïmdr uyfrdayf,a kj ldhsl udkisl mqkre;a:dmk tallh iy <ud wdrlaIl uOHia:dkh ^l=re¨ leoe,a,& újD; lsÍfï wjia:dj i|yd meñ‚ wjia:dfõ§h'
f,dj i;=gqu ñksid fkdfyd;a
u.af.dk iq.;md, wo lshk l;dj
u.af.dk iq.;md, wo lshk l;dj
f,dj i;=ákau isák ñksid f,iska miq.shod f,dal iïudkhg md;%jQ u.af.dk ksõ fudaksia fílßfha wdrlaIl fiajlfhl= f,iska lghq;= lrk je,smekak ú;dkf.a iq.;md, uy;d f,dal i;=gq Èkh ^World Happiness Day& fhaÿk Bfha wm iu. ms<si|rlg iyNd.S úh'
ckm%sh .dhsldjla jQ YlSrd .ek miq.sh ld,fha WKqiqï mqj;la jQfha weh fojeks jrg;a ujla ùuhs' fuu mqjf;ka miq weh ms<sn| mqj;a wka;¾cd,h Tiafia jd¾;d jQfha b;du;a iq¿ m%udKlskah'
thg fya;= jQfha wehf.a .eí .ekSu;a iu. weh meje;ajQ m%ix. iy ix.S; Èúfha jevlghq;= ;djld,slj k;r l< fyhsks'
flfia fj;;a wehf.a fojeks .eí .ekSfï ld,fha lsisÿ PdhdrEmhla wka;¾cd,h Tiafia jd¾;d fkdúks'
fndfyda úfoia udOH fldmuK W;aidy oerejo weh ms<sn| wÆ;a f;dr;=rla fidhd.ekSug Tjqkag yelshdjla fkd,enqKs'
b;sfhdamshdfõ ´fnda frdaj¾ my;a ksïkfha fjfik ‘iq¾ud’ f.da;%sl ldka;djka w;r È.= ld,hl isg mej; tk f;d,a ;eá me<£fï iïm%odh ;ykï lsÍug uE; ld,fha§ b;sfhdamshdkq rch mshjr .;af;ah' kuq;a ;ju;a th uq¿ukskau ;=rkaj f.dia ke;'iq¾ud f.da;%sl .eyekq <uqka jhi wjqreÿ 15;a 18;a w;r ld,hg t<fU;a§ m<uqjrg fuu f;d,a ;eá me<£u isÿlrk w;r l%ufhka ;eáfha m%udKh úYd, lrñka f;d, we§ug ,laflf¾'
noaO lrk,o .d¾NdYhl
f,dj m%:u ore Wm; isÿfjhs
f,dj m%:u ore Wm; isÿfjhs
noaO lrk ,o .¾NdIhl isÿjQ m%:u ore Wm; b;sydihg tl;= lrñka iaùvka cd;sl ldka;djlf.a noaO lrk ,o .¾NdIfha ms<sis| .ekqKq orefjl= miq.sh Èkl fudf<dj t<sh ÿgqfõh'
tu ujg .¾NdIh mß;Hd. lr we;af;a 60 jeks úfhys miqjQ wef.a ñ;=ßhl jk w;r orej ìysl< ldka;dj fïjk úg
36 yeúßÈ úfha miqfjhs
fï jkúg orejd hym;a fi!Lh ;;ajfha isák w;r nr rd;a;,a 3'9 jk nj jd¾;d fjhs'
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________















.jpg)

.gif)

.jpg)