Advertisement

Huawei සමාගමට පසුව අමෙරිකාව විසින් තවත් චීන සමාගමක් වෙත සම්බාධක පැනවීමට තීරණය කර තිබෙනවා.

ඒ චීනයේ Hikvision සමාගමට එරෙහිවයි.

Hikvision සමාගම ලෝකයේ ප්‍රමුඛතම CCTV හා වීඩියෝ උපකරණ නිපදවන සමාගමක් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට නැවත Hikvision සමාගමේ නිෂ්පාදන අමෙරිකාවට ගෙන්වීම හා දැනට පවතින නිෂ්පාදන යන සියල්ල වෙත මේ අනුව සම්බාධක පැනවෙන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements