Advertisement

ඊයේ (06) රාත්‍රී කාලයෙන් ආරම්භ වුන රාමසාන් උපවාස මාසයේදී ඉස්ලාම් දේවස්ථානවල ශබ්ද විකාශන යන්ත‍්‍ර හඬ අඩු කර දේවස්ථානයෙන් පිටතට නොඇසෙන සේ කි‍්‍රයාත්මක කරනමෙන් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව සියලූ ඉස්ලාම් දේවස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.
මේ අතර රාත්‍රි කාලයේදී වන්දනාමාන කටයුතුවලදී කාන්තාවන්ට එම ගෙවල්වලම වතාවත් සිදු කිරීමට උපදෙස් දෙන ලෙසත් සියලුම මුස්ලිම් පල්ලිවල භාරකාරවරුන්ට සහ මවුලවිවරුන්ට දැනුම් දීමක්ද සිදු කර තිබෙනවා

රාමසන් උපවාස මාසය ඊයේ රාත්‍රියෙන් ආරම්භ වී මසක් පුරා එනම් ජුනි මස 04 වැනිදා දක්වා මෙම උපවාස කාලය පවතිනු ඇති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements