Featured News

Video Gossip

Advertisement

නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (29) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා .

රාජ්‍ය පරිපාලන අපදා කලමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය - රංජිත් මද්දුමබණ්ඩාර මහතා,

කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය - පී. හැරිසන් මහතා 

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය - වසන්ත සේනානායක මහතා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements