Advertisement

කොළඹ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මුස්ලිම් දේවස්ථානවල සහ නිවෙස්වල කඩු තබාගෙන සිටියේ විශේෂයෙන් ගැහැණු ළමයින්ගේ ආරක්ෂා කරගැනීම පිණිස බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් මුස්ලිම් නියෝජිතයන් පිරිසක්


සමග එක්ව මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. සෑම ගෙදරකම කඩුවක් තිබීම සිරිතක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද නියූ බවත් ඒ නිසා අත්අඩංගුවට ගැනීම සාධාරණ නැති බව ප්‍රකාශ කළ බවත් සභාපතිවරයා පවසා සිටියේ මෙසේය.

'පල්ලි 1000 කට වැඩිය සෝදිසි මෙහෙයුම් කරපු අවස්තාවේ ස්ථාන කීපයක කඩු තිබුනා. ඊයේ ජනාධිපතිතුමා කියල තියනවා සෑම ගෙදරකම කඩුවක් වගේ තියනවා කියල ඒක සිරිතක් අපේ ආරක්සාවට විශේෂයෙන්ම අපේ ගෑනු ළමයින්ගෙ ආරක්සාවට අපේ ආත්මාරක්සාවට හැමගේකම කඩුවක් තියනවා කියලා ජනාධිපතිතුමා කියලා පොලිස්පති තුමාට ප්‍රකාශ කරල තියනවා මේක අත්අඩංගුවට ගැනීම සාධාරණ නෑ කියලා.'


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements