Advertisement

ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට IOC ප්‍රෙට්‍රල් මිල රුපියල් 7කින් ඉහළ දමා තිබේ.

ඔක්ටේන් 92 වර්ගයේ IOC පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දැමීමට එම සමාඟම තීරණය කර ඇති අතර ඒ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 147ක් වනු ඇත.

ලංකා ඛණිජතෙල් සංස්ථා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ද ඉන්දන මිල සූත්‍රයට අනුව රුපියල් 3 කින් ඉහළ දමන බව මුදල් අමාත්‍යාංශය ඊයේ නිවේදනය කර තිබූ අතර සංස්ථා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 138 ක් වේ.

සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන්වල වෙනසක් සිදුකර නොමැත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements