Advertisement

මීලඟ ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් නොවන බවත්, එජාපයෙන් අලුත් මුහුණක් ඉදිරිපත් කරන්නේ නම් ඔහු සහාය දක්වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරෙයිදා (04) පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි. මෙම පුවත අද බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණි.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ජනාධිපතිවරණයේදී රාජපක්ෂලාට හෝ පොදුජන පෙරමුණට හෝ කිසිසේත් සහාය නොදක්වන බවයි.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පොහොට්ටුවේ නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ ලබන දෙසැම්බර් 09 වැනිදා ස්ථිර ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරයෙකු දිවුරුම් දෙන බවයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements