Featured News

Video Gossip

Advertisement


ඊයේ(19) දින කොළඹ දිස්ත්රික්කයේ නව සමෘද්ධී සහනාධාර බෙදා දීම සදහා හෝමගම පැවති උත්සවයේ දී ඊට සහභාගී වු සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ විසින් කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාට සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශයකට විරෝධය දැක්වීම සදහා (20) අද දහවල් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට එහි සේවයේ නියුතු සේවකයින් උද්ඝෝෂණයක නිරතවිය.

මීට අවස්ථා ගණනාවකදී පැවති මෙවැනි උත්සවයන්හි දී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, සමෘද්ධී කළමණාකරුවන් හට අපහසාත්මක චෝදනාවන් එල්ල කර තිබුනි.

විරෝධතාකරුවන් ප්‍රකාශකර සිටියේ අමාත්‍ය දයා ගමගේ විසින් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය දැඩිව හෙලා දකින බවය.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements