Advertisement

ශ්‍රීලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් අතර අද (19) අත්සන් තබා තිබෙනවා .

මෙම ගිවිසුම අනුව වසර 10ක කාලයක් තුල විශාල රැකියා ප්‍රමාණයක් ශ්‍රි ලාංකිකයින්ට හිමිව තිබෙන අතර සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය යන ක්‍ෂේත්‍ර වලට අදාලව රැකියා හිමිව තිබෙන බවයි සදහන් වන්නේ .





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements