Advertisement


ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව නිලක නොවන ආරංචි මාර්ග සදහන් කරයි.

අස්වීමේ ලිපිය ජනනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙත යවා ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.

මේ අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් කැඳවා හදිසි සාකච්ඡාවක් අද පවත්වා ඇත.

ඉදිරි පැය කිහිපය ඇතලත තවත් වෙනස්කම් ගණනාවක් සිදුවනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග කියා සිටී.

අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් හා ඇමති රිෂාඩ් බදියුදීන් එම ධුරයන්ගෙන් ඉවත් කරන්නැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මේ වන විට දලදා මාලිගාවේ උඩ මළුවේ මාරාන්තික උපවාසයක් කරමින් සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements