මුස්ලිම් ඇමැතිවරුන් සිය ධුරවලින් ඉවත් වීම නිසා අනෙකුත් ආගමික නායකයන් සහ ජනතාව අතර වැරදි අවබෝධයක් ඇතිවිය හැකි යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. .........................................................
එහිදී මුස්ලිම් දේශපාලනඥයන් පැවසුවේ මුස්ලිම් ජනතාව කිසිවිටෙකත් ත‍්‍රස්තවාදයට සහයෝගය දක්වා නොමැති බවයි.

