BREAKING NEWS
latest

728x90

468x60

මුස්ලිම් ඇමැතිවරුන් ධුර අත්හැරීමෙන් වැරදි අවබෝධයක් ඇතිවිය හැකියි - මහින්ද රාජපක්‍ෂ

මුස්ලිම් ඇමැතිවරුන් සිය ධුරවලින් ඉවත් වීම නිසා අනෙකුත් ආගමික නායකයන් සහ ජනතාව අතර වැරදි අවබෝධයක් ඇතිවිය හැකි යැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. .........................................................

විපක්ෂ නායකවරයා මේබැව් පැවසුවේ ඇමැති ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සිය නිල නිවසේදී හමුවූ අවස්ථාවේදීය. රවුෆ් හකීම්, රිෂාඞ් බදුර්දීන්, ඒ. එච්. එම් ෆවුසි යන මහත්වරුන් ඇතුළු මන්ත‍්‍රීවරු පිරිසක් ඉකුත් 08 වැනිදා විපක්ෂනායක නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.

එහිදී මුස්ලිම් දේශපාලනඥයන් පැවසුවේ මුස්ලිම් ජනතාව කිසිවිටෙකත් ත‍්‍රස්තවාදයට සහයෝගය දක්වා නොමැති බවයි.
« PREV
NEXT »

Facebook Comments APPID