Featured News

Video Gossip

Advertisement

“ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග” එළිදැක්වීම අද නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේදී සිදු විය.

සුහුරු ශ්‍රී ලංකාවක් ගොඩනැගීම උදෙසා වූ වැඩපිළිවෙළේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සන්නිවේදන තාක්ෂණයෙන් බලගැන්වෙන ,ජාතික ඩිජිටල්කරණයේ ගමන් මග මෙහිදී එළිදැක්වීම සිදු විය.

මේ ඔස්සේ, Smart Government, Smart Security, Smart Transportation & Mobility, Smart Health ආදී වශයෙන් රටේ සමස්ත මෙහෙයුම් ක්‍රියාවලිය ආවරණය වන සේ සංකල්ප 16ක් ඔස්සේ සුහුරු ශ්‍රී ලංකාවක් උදෙසා වූ ගමන් මග ප්‍රකාශයට පත් කර ඇත.

“අසීමිත ඔබ” නම් සංකල්පය ඔස්සේ ක්‍රියාවට නංවා ඇති මෙම වැඩසටහන මගින් සේවකයන්, පාරිභෝගිකයන් සහ රටේ පුරවැසියන් යන පාර්ශ්ව ත්‍රිත්වයේ හැකියාවන් අසීමාන්තිකව පුළුල් කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කරනු ලබයි.


















gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements