BREAKING NEWS
latest

728x90

468x60

header-ad -->

GOSSIP : මංගලට රාජිතට හා චතුරට ගම්පහ පන්සල් තහනම් - මංගලගෙනුත් පිළිතුරක් - ඉරාජ් මැද්දට පනී - තරුණයෙක් ඉරාජ්ව සමන්ත බද්‍ර හිමිගේ ඇබිත්තා කරයි


අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මහා සංඝරත්නයට අපහාස වන ලෙසින් ප්‍රකාශ කළ නිකුත් කළ හෙයින් විශේෂයෙන්ම එවැනි ප්‍රකාශයන් කරනලද අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රාජිත සේනාරත්න මෙන්ම මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන්ට ගම්පහ කිසිදු විහාරස්ථානයට නොකැඳවීමට, ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය ඊයේ (04) රාත්‍රීයේදී තීරණය කළහ.
ගම්පහ පහළගම විද්‍යරවින්ද පිරිවෙන් විහාරාධිපති පහළගම සෝමරතන නාහිමියන් විසින් මෙම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමයේ රැස්වීමෙහි මුලසුන හෙබවූහ.
ගම්පහ සාම මහා විහාරස්ථානයේ පැවති මෙම රැස්වීම අවසානයේදී විහාරාධිපති සංගමය විසින් ඒකමතිකව ගනු ලැබූ මෙම තීරණය, ගම්පහ ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් තෝරපිටියේ ආනන්ද නාහිමියන් විසින් ප්‍රකාශ කොට සිටියහ.
තවද උන්වහන්සේ සඳහන් කර සිටියේ මෙම දේශපාලනඥයින් තිදෙනා ගම්පහ ප්‍රදේශයෙහි කිසිදු විහාරස්ථානයට ආගමික හෝ වෙනත් කිසිදු උත්සවයක් සඳහා සහභාගි නොකර ගැනීමට ඒකමතිකව ගම්පහ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ විහාරාධිපති සංගමය විසින් ගනු ලැබූ තීරණය ඉදිරියේදී රටේ සියලුම විහාරස්ථානයන් මගින් ක්‍රියාත්මක කරනු ඇතැයි අදහස් කරන බවයි.

මංගගෙනුත් සැර පිළිතුරක්
කෙසේ නමුත් මෙන්න මේ කතාව සම්බන්ධයෙන් අද දවල් මුදල් අමාත්‍ය මංගල සමරවීර තමන්ගේ ට්විටර් ගිණු‌මෙන් පිිළිතුරු දක්වා තිබු‌‌නේ ‌මෙ‌සේය
"බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙකි. ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. දුකින් මිදෙත්වා. !"  














ඉරාජ් මැද්දට පනී
කොහොම හරි මේ ට්විටර් පණිවිඩය යටින් කමෙන්ට් කරලා තිබුණු ගොඩක් අය අතරේ ලංකාවම දන්නා ජනප්‍රිය කෙනෙකුත් හිටියා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ඉරාජ් වීරරත්න. උපහාසාත්මක විදිහට ඇඟට නොදැනෙන්න ඉරාජ් මංගල ඇමතිතුමාට කියලා තිබුනේ මෙන්න මෙහෙම කතාවක් තමයි ඉතින්. 



"ඔයාව තහනම් කරේ පන්සල්වල ඉන්න ඇබිත්තියෝ ටික බේර ගන්න වෙන අවුලකට නොවේ. ඔච්චර තරහා ගන්න එපා අයියේ

තරුණයෙක් ඉරාජ්ව සමනලයෙක් කරයි
මේ අතර තරුනයෙක් ඉරාජ්ගේ පිළිතුරට පිළිතුරක් ‌ෙලෙස සදහන් කර තිබුනේ ඉරාජ් ද පුදුම කරන පිළිතුරකි ඒ ‌මෙසේය
"ඉරාජ් අයියා සමන්ත භදා හිමි ඔයාව නිතරම පන්සලට වද්ද ගන්නේ ඇබිත්තන්ගේ වුවමනාවටද? "යනුවෙනි.



 


« PREV
NEXT »

Facebook Comments APPID