Advertisement

තමන් දරමින් සිටි වගකීම් නැවත භාරගෙන කටයුතු කරන්නැයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින්, ඉල්ලා අස්වීම් ප්‍රකාශ කළ මුස්ලිම් නායකයින්ගෙන් ඉල්ලා සිටිති.

ඊයේ(05) පැවති ත්‍රෛනිකායික නා හිමිවරුන්ගේ සඟ සමුළුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේලා මේ බව සඳහන් කළහ.

මුස්ලිම් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් සිය වගකීම්වලින් ඉල්ලා අස්වීමට ගනු ලැබූ තීරණය සම්බන්ධ සංවේගය පළ කරන බවද උන්වහන්සේලා පැවසූහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements