Featured News

Video Gossip

Advertisement

ධූරයෙන් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් වන රිෂාඩ් බදියුදීන්, කබීර් හෂීම්, රවුෆ් හකිම් මන්ත්‍රීවරුන්ගේ අමාත්‍යාංශ වෙත වැඩ බලන අමාත්‍යවරුන් පත්කර තිබෙන බව සදහන් .

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ජනපති ඉදිරයේ දිවුරුම් දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කර සිටිනවා.

මීට අමතරව අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ රවුෆ් හකීම් අමාත්‍යවරයා දරන ලද නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන වැඩබලන අමාත්‍යවරයා ලෙස ලකී ජයවර්ධන දිවුරුම් දුන් බව වාර්තා වෙනවා .

කබීර් හෂීම් අමාත්‍යවරයා ඉල්ලා අස්විමෙන් පුරප්පාඩුවු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහාමාර්ග, මාර්ග සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස අනෝමා ගමගේ දිවුරුම් දී තිබෙනවා .

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements