Advertisement

කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවරට ගොස් උපවාසයේ නිරත අතුරලියේ රතන මන්ත්‍රී හිමියන් බැහැදැක

උන්වහන්සේගේ සුව දුක් විමසා බැලූ අතර ඒ සම්බන්ධයෙන් 'ට්විටර්' පණිවුඩයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර තිබුණේ,

"කාදිනල් තුමන් රතන හිමියන් බැහැ දැකීම වෛරයේ ගිනි දැල්වලට පවන් සැලීමක්," බවය.

එහිදී ඔහු පාප්වහන්සේ සහ වතිකානු පුවත් සේවයේ නිල ට්විටර් ගිනුම්ද Tag කරමින් එහි අවධානයද මෙරටට ගැනීමට කටයුතු කර ඇති බව පෙනේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements