Featured News

Video Gossip

Advertisement

හිටපු විදේශ ඇමැති ලක්‍ෂ්මන් කදිරගාමර් ඝාතනය කළ කොටි ස්නයිපර් සැකකරු වසර 14කට පසු ජර්මනියේදී අත්අඩංගුවට ගත් ජර්මානු රහස් පොලිසිය ඔහු ඊයේ (26) වැනිදා ස්ටුහට් මහාධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

කදිරගාමර් ඝාතනයෙන් පසු මොහු ශ්‍රීලංකාවෙන් පැන ගොස්‌ ජර්මනියේ බර්ලින් නුවර සැඟවී සිටි බව වාර්තා විය. 

මොහු සම්බන්ධව කොටි විරෝධී ද්‍රවිඩ ජාතිකයකු විසින් ජර්මානු බුද්ධි සේවාවට ලබාදුන් තොරතුරු මත අත්අඩංගුවට ගෙන තිබිණි. 2005 වර්ෂයේ අගෝස්‌තු මාසයේදී පැරණි ක්‍රිකට්‌ ක්‍රීඩකයකු වූ ලක්‍ෂමන් තලේසිංහම්ගේ නිවසේ සැඟවී සිටිමින් දිගුදුර විහිදුම් තුවක්‌කුවකින් කදිරගාමර් මහතාට වෙඩි තබා ඝාතනය කර තිබිණි. 

මොහු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියට ද වාර්තා වී තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements