Advertisement

පසුගිය දින කිහිපයේදී ඉමහත් ආන්දෝලනයකට ලක්වූ ඉරාජ් වීරරත්න නම් ප්‍රසිද්ධ ගායකයාගේ මිලියනයකට වඩා පිරිසක් සිටි නිල ෆේස්බුක් පිටුව, ෆේස්බුක් ආයතනයට දන්වා තහනම් කිරීමට ක්‍රියාකල බවට ෆේස්බුක් චැට් එකක් සකස් කරමින් එය ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස සහ ව්‍යාපෘති සම්බන්ධීකාරක ධනුෂ්ක රාමනායක මහරගම නාගරික මන්ත්‍රීවර අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ගොනු කලේය.

මෙහි සැකකරුවන් ලෙසට ජනාධිපති කාර්යාලයේ දෙදෙනෙක් සහ ප්‍රබල ඇමති ගෝලයෙක් සැක කරන බවට එම පැමිණිල්ල යොමු කල බවටයි දනුෂ්ක රාමනායක මහතා සඳහන් කලේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements