Advertisement


එක්සත් ජාතික පක්ෂයේ නිළ තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණ බලගැන්වීමේ වැඩසටහන සහ නව කාර්යාලය විවෘත කිරීම ඊයේ දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ,එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ගරු අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ සහ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ගරු නවීන් දිසානයක මැතිතුමන්ගේ සහ ජාතික යොවුන් පෙරමුණ සභාපති ගරු කවින්ද ජයවර්ධන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.එම අවස්ථාවට ජාතික යොවුන් පෙරමුණේ ලේකම් නීතිඥ තාරක නානායක්කාර මැතිතුමන්ලා සහ ජාතික යොවුන් පෙරමුණේ විධායක කමිටු සාමාජිකයින් සමගින් අනාගත එජාප ජයග්‍රාහණ වෙනුවෙන් කැපවෙන ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ පෙරගමන්කරුවන් සහභාගි වන ලදී.

සුරක්ෂිත රටක් සහ තාරුණ්‍යයේ අනාගත අවශ්‍යතා වෙනුවෙන් කැපවෙන,දියුණු ශ්‍රී ලංකාවක් බිහිකරන ජනාධිපතිවරයෙක් මෙරට තුල බිහිකිරගැනීමට තාරුණ්‍යයේ පෙරගමන්කරුවන්ට ආරාධනා කරමින් ඉදිරි වැඩසටහන් පිලිබද දැනුවත් කිරීම ඊයේ දින සිදු කරන ලදී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements