Advertisement

ජනතාවට බඩු බෙදන අය සමගින් ඉදිරියට රටක් යා නොහැකි යයි ඇමති චම්පික රණවක මහතා පවසයි.

අද වන විට ශ්‍රී ලංකාව ඇත්තේ 40 හෝ 60 දශකයේ නොවන බවත් පවසන ඔහු හතරවන කාර්මික විප්ලවයට සූදානම් විය යුතු බවත් සදහන් කරයි.

නොමිලයේ යම් දේවල් දෙන බව කියමින් ජනතාවගේ දුප්පත්කම සූරාකමින් ජනතාව රවටමින් ඉදිරියට යාමට වත්මන් රජයට තවත් නොහැකි බවද ඇමතිවරයා පවසයි.

ඉදිරියේදී රටට උවමනා වන්නේ අසීරු කාර්යන්ට මනා නිපුණතාවයකින් යුත් පිරිසක් බවත් එසේ නොවුවහොත් රටේ අනාගතය භයානක වනු ඇතැයිද කී ඔහු රට පාලනය ඉදිරියේදී කල යුත්තේ වෘත්තිකයින් පිරිසක් විසින් බවත් කීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements