සෞදි අරාබියම කළඹමින් ලිංගික සාදයකදී එලොව ගිය asimi Homme බ්‍රෑන්ඩ් හිමිකරු
asimi Homme
,
gossip
,
News
වයස අවුරුදු 39 වූ සෞදි අරාබියේ බලවත් පුද්ගලයෙක් වූ සාජාහි පාලකයාව සිටි මියගිය පුතෙකුගේ සිරුර පසුගිය සඳුදා දින ලන්ඩනයේ පිහිටි ඔහුගේ සුඛෝපභෝගී මහල් සංකීර්ණයේ තිබී සොයාගැනීමෙන් අනතුරුව අවසන් කටයුතු සඳහා තම මව් රටට ගෙනවිත් තිබෙන අයුරු දක්නට ලැබුනා. ඔහු වෙන කව්රුවත් නෙමෙයි ලෝකය පුරා ප්‍රසිද්ධ ෆැෂන් ලේබල් එකක් වුන asimi Homme කියන බ්‍රෑන්ඩ් එකේ නිර්මාතෘයි.
Sheikh Dr Sultan bin Muhammad Al Qasimi නම් ඔහුගේ පියාද තම පුතනුවන්ගේ මේ හදිසි වියෝවෙන් කම්පා වී සිටියේද කිවහොත් දෑස් වසා ගනිමින් පුජාවන් වෙනුවෙන් සමවැදී සිටිනු දක්නට ලැබුණු බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
Sheikh Khalid මෙහෙම මියගිහින් තිබුනේ සමහර අමුත්තන් ලිංගිකව පවා හැසිරෙමින් සිටි මත්ද්‍රව්‍යවලින් පිරුණු සාදයක් අතරතුරදී කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
කොහොම වුනත් ඔහුගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් ලොව පුරා බලවතුන් රැසක් සහභාගී වී ඇති අතර විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුන බව තමයි පැවසෙන්නේ.




