Featured News

Video Gossip

Advertisement

වික්ටර් රත්නායක යනු ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තම චරිතයක්.

ගෙවීගිය වසර කීපය තුළ ඔහු පුවත් මවන්නෙකු වුණා. ඒ වික්ටර් ගැන විවිධ මාතෘකා යටතේ කතාවෙන්න පටන් ගැනීම හේතුවෙන්. 

අභියෝග හමුවේ නොසැලුණු වික්ටර් ඒවාට පිළිතුරු දුන්නේ ඔහුගේ සංගීත සහ ගායන කුසලතා වලින්.

මේ දිනවල ඔහුගේ නවතම ගීතය "නිවීසැනසිල්ලේ" ගැන සමාජ ජාලා තුළ කතාවෙන්න පටන්ගෙන.

එම වීඩියෝව පහතින්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements