Advertisement

නවසීලන්තය සමගපැවති ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය ලකුණු 18 කින් ඉන්දියාව පරාජයට පත් වුණා.

මෙහිදී ලොව බොහෝ ක්‍රිකට් විචාරකයින්ගේ හා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමු වුනේ ඉන්දීය ප්‍රහාරාත්මක පිතිකරුවන් වන රෝහිත් ශර්මා ,විරාත් කෝලි හා K A රාහුල් පිළිබඳවයි.

නමුත් නවසීලන්ත කණ්ඩායමේ පන්දු යවන්නන් හමුවේ දැඩිව අසරණ වූ මෙම පිතිකරුවන් තිදෙනා සියලු ක්‍රිකට් විචාර අසත්‍යක් බවට පත් කරමින් වගේම ක්‍රීඩා ලෝලීන්ගේ සිහින බොඳ කරමින් ලකුණු එකකට දැවී ගියා.

ඒ ඉන්දියාවේ ලකුණු තත්වය ලකුණු 5කව තිබියදී කඩුළු 3කම ලකුණු පුවරුවේ සටහන් කරමින්.

මෙහිදී වැඩි අවධානයක් දිනා ගත්තේ ඉන්දීය නායක විරාට් කෝලියි.

අතීතයේ ඊටම කෝලිගේ ලෝක කුසලාන අවසන් පූර්ව තරග ඉතිහාසය එතරම් හොඳ මට්ටමක තිබී නැහැ. 

මන්දයත් ඔහු සහභාගී වූ ලෝක කුසලාන අවසන් පූර්ව තරඟ එකකදී හෝ ඔහුට ලකුණු 10 සීමාව පසුකර යාමට අවස්තාව හිමිවී නැති නිසා.

මෙවන් තත්වයක ඊයේ තරඟයේදීත් තම ඉතිහාසය අලුතින් ලියු කෝලි ලකුණු 1කට දැවී ගියා.

කොලිගේ තරඟ වාර්තා පහත පරිදි වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements