Advertisement

ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ නිල ෆේස්බුක් පිටුව රජය විසින් ඉවත් කිරීමක් සිදුකර නොමැති අතර ඔහුගේ පිටුව පිළිබඳ ෆේස්බුක් පරිශීලකයන් හෝ වෙනත් කණ්ඩායමක් විසින් ෆේස්බුක් වෙත කරන ලද වාර්තා කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස ෆේස්බුක් ආයතනය විසින් ප්‍රකාශයට පත් නොකිරීමට (unpublish) කටයුතු කර ඇත. 

ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුව ෆේස්බුක් ආයතනයේ මාර්ග උපදේශන නොපිළිපදිනවා යැයි කෘත්‍රිම බුද්ධි අනුව තීරණය කොට ප්‍රකාශයට පත් නොකෙරූ පිටුවක් බවට පත් වීමේ අවදානමක් ඇතැයි පෙර සිටම අඟවා ඇති බවත් එම අනතුරු ඇඟවීම්වලින් පසුව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව ප්‍රකාශය නොකළ පිටුවක් බවට පත්වී තිබෙන බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියයි.

එය ස්වක්‍රියව සිදුවන ක්‍රියාවලියක් වන අතර එම ක්‍රියාවලියට කිසිදු ෆේස්බුක් නියෝජිතයකු හෝ කිසිදු ශ්‍රී ලාංකික දේශපාලන පක්ෂයක් හෝ වැදගත් නොවන බවද එම සංගමය පෙන්වා දෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements