Featured News

Video Gossip

Advertisement

ඉදිරි ජනාධිපතිවරණය සදහා එජාපය ඇතුලු සන්ධානයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ලෙස කරෑ ජයසූරිය මහතා ගේ නම යෝජනාවූ බව රවී කරුණායක මහතා පවසයි.

රවී පිස්සු වැටිල ඉන්නෙ - හරින්

රවී කරුණායක මහතා සිදු කරනු ලබන මේ ප්‍රකාශය පිළිබදව අප අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගෙන් කල විමසීමකදී ඔහු ප්‍රකාශ කරනු ලැබුවේ එජාපය ඇතුලු සන්දාන ගතවීමට නියමිත පක්ෂ කිසිදු එවැනි තීරණයකට එළබ නොමැති බවයි. 

පට්ටපල් බොරු ඇද බාමින් තමන්⁣ට ඇති චෝදනා යටපත් කර ගැනීමට සදහා මහජනතාව නොමග යැවීමට රවී කරුනානයක මහතා පිස්සෙකු ලෙස මෙලෙස හැසිරෙන බවත් එයට පිළියම වන්නේ සිය වෛද්‍යවරයා නියම කර ඇති පෙත්ත නිසි වෙලාවට ලබා ගෙන තව දින තුන හතරක් ඉවසාගෙන සිටීම බව ඔහු පවසයි.

විශ්වාස භංගවලට පමණක් පක්ෂයේ සියලු මන්ත්‍රීවරු අවශ්‍යවනවා මෙන්ම මෙවැනි තීරණ තීන්දු ගත යුත්තේද ඒ ලෙසට බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.

එජාපය රවීගෙ බූදලයක් නෙවෙයි - අජිත්

ඒ පිලිබදව අප අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගෙන් අප කල විමසීමකදී ඔහු සදහන් කලේ රවී කරුනානයක මහතාට අවශ්‍ය ලෙස තීරන තීන්දු ගැනීමට එජාපය ඔහුගේ බූදලයක් නොවන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements