Advertisement

ස්ථීර රැකියාවක් හෝ ලබා නොදී වසර 20 ක් පමණ දේශපාලකයින්ට කඩේ යෑමට යොදාගත් සමෘද්ධි සංවර්ධන නිලධාරී තනතුරට වෘත්තීමය ගරුත්වයකින් යුතුව රාජකාරියෙහි නිරත වීමට ස්ථීර පත්වීම් ලිපි ප්‍රධානය කෙරේ.
මින් ඉදිරියට දේශපාලනික වහලෙක් වීම සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ගේ රැකියාවෙහි ස්ථාවරත්වය උදෙසා අවශ්‍ය තාවයක් නොවනු ඇති. ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ලබා දීමේ වැඩසටහන් මාලාව ආරම්භ වූ අතර. දේශපාලනික වහලෙක් නොවී වෘත්තීය ගරුත්වයකින් යුත් රැකියාවක යෙදීමේ වරම් දේශපාලනික බේධයකින් තොරව සියලු වෘත්තිකයින්ට උරුම වනු ඇති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements