Featured News

Video Gossip

Advertisement

ත්‍රිමාණ (3D) තාක්ෂණික උපදෙස් මත රූගත කළ පළමු සිංහල චිත්‍රපටය වූ ‘විජයබා කොල්ලය’ ඊයේ (01දා) සිට දිවයින පුරා සිනමාහල්වලදී ප්‍රදර්ශනය කෙරේ. සාහිත්‍යාකීර්ති ඩබ්.ඒ.සිල්වාගේ ‘විජයබා කොල්ලය’ නවකතාව ඇසුරෙන් සම්මානනීය මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කර ඇත.

“ධර්මපරාක්‍රමබාහුගෙන් පසු කෝට්ටේ රජවන විජයබාහු රජුගේ පාලන සමයේ රට අවුල් වියවුල්වලින් ගහණ වීමත්,ඉන් ප්‍රයෝජන ගන්නා පෘතුග්‍රීන් කොළඹ යටත් කර ගැනීමත්, අවසානයේ පාවාදීම් හා දේශද්‍රෝහි කුමන්ත්‍රණ හමුවේ රජු ඝාතනය කොට බුවනෙකබාහු රජවීමත් මේ සියල්ල මධ්‍යයේ නයනානන්ද සෙනවි හා නීලමනී අතර ගලායන ප්‍රේමයත්, අසංග සෙනවිගේ භක්ත්‍යාදර ප්‍රේමයත් පාදක කරගනිමින් ‘විජයබා කොල්ලය’නිර්මාණය වී තිබේ.

නිෂ්පාදනය - එච්.ඩී. ප්‍රේමසිරි
සහය නිෂ්පාදනය - කුමුදුනී ඩයස් හපුතන්ත්‍රී , චන්දු හපුතන්ත්‍රී, චාන්ද්‍රි හපුතන්ත්‍රී
අධ්‍යක්ෂ - මහාචාර්ය සුනිල් ආරියරත්න
තිර රචනය - ආචාර්ය තිස්ස අබේසේකර
කැමරා අධ්‍යක්ෂ - චන්න දේශප්‍රිය
කලා අධ්‍යක්ෂ - බිමල් දුෂ්මන්ත
ප්‍රධාන සහය අධ්‍යක්ෂ - විමල් දේශප්‍රිය
නිෂ්පාදන කළමණාකරු - නිමල් විජේසිරි සේනාධිර‍ෙ
වේෂ නිරූපණය - හර්ෂ මංජුල
සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර
සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
සටන් අධ්‍යක්ෂණය - සුමුදු අමල්ක
නිෂ්පාදන හා මාධ්‍ය සම්බන්ධීකරණය - ඒ.ඩී. රන්ජිත් කුමාර
රංගන ශිල්පීන්
හේමාල් රණසිංහ, අශාන් ඩයස්, සෙනාලි ෆොන්සේකා, ප්‍රීති රන්දෙණිය, බුද්ධික ජයරත්න, අරඩ්ලි වෙදමුණි, චුලක්ෂි රණතුංග, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, හාන්ස් බිලිමෝරියා, රයන් වැන් රෝවන්, ගැවින් ලුඩොවයික්, ගයනා සුදර්ශනී, මැරියෝන් වෙත්තසිංහ, සුනිල් කොස්තා, අජිත් ශාන්ත, අනුරාධ මල්ලවආරච්චි, සචිත්‍ර වීරසිංහ, ධනුෂ්ක ඩයස්, මෙතින් ජයසූරිය.













gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements