Advertisement

මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට කිසිසේත්ම ලබා නොදෙන බව එම පක්ෂයේ ප්‍රබලයෙක් සඳහන් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා නොවන ඔහු අසලම සිටින මෙම ප්‍රබලයා තවදුරටත් සඳහන් කර ඇත්තේ තමන් මරා දැමුවද සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදෙන බවයි.

සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය නොදී මීළඟ ජනාධිපතිවරණයෙන් පරාජය වී විපක්ෂයේ සිටීමටද සූදානම් බවද ඔහු සඳහන් කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්දයෙන් එජාප රනිල් හිතාවාදීන් පිරිසක් සමගින් වූ සාකච්චාවකදී ඔහු මේ බව පවසා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements