Advertisement

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඉදිරියෙන්ම සිටින්නේ අැමති සජිත් ප්‍රේමදාස මහතා බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පය ඉදිරියට ගෙන යාමට සජිත් ප්‍රේමදාස මහතා ද කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති උත්සවයක් අමතමිනි.

එම උත්සවයට ඇමැති සජිත් ප්‍රේමදාස මහතාද සහභාගී වී සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements