Advertisement

මාතර රැළියේදී අදහස් දක්වමින් ඇමති හරීන් ප‍්‍රනාන්දු එකල අපිව රනිල්ගේ උන් කියා සමහරු හැදින්වුවද අපි ඇත්තටම යූ.එන්පී ඔබේ වුන් බව රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියා.

එමෙන්ම 1994 දී තමන් O/L ලියන්නට පෙරත් රනිල් වික‍්‍රමසිංහ පක්‍ෂ නායකයා බවත් මෙවර මගේ දුව O/L ලියද්දිත් රනිල් පක්‍ෂ නායකයා බව හරීන් ප‍්‍රනාන්දු කියා සිටියා.

රනිල් වික‍්‍රමසිංහයන්ට තමන් ගොඩක් ගරු කරන බවත් නමුත් මෙවර එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය දිනිය හැකි තරුණ අපේක්ෂකයෙකු බවත් හරීන් ප‍්‍රනාන්දු මහතා කියා සිටියා.

මෙය පටන් ගැනීම පමණක් බවත් ඉදිරියේදී ගාලු මුවදොර පිටියට පැමිණෙන බවත් හරීන් ප‍්‍රනාන්දු මහතා කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements